බයිඩන්, ෂී ජින්පින්, පුටින් ඉන්නෙ ගොඩක් පල්ලෙහා. රනිල් තමයි ලෝකෙට ලොක්කා , වජිර කියයි (ගෙවී ගිය දවසේ පුවත් සාරාංශය 02/ 13)

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 14 කොළඹ (LNW):


@ උමා ඔය ගැන හිටපු ජනාධිපති මහින්ද කියූ දේ ,

@ එතුමා මොකක් හරි ගැටයක් ගහගන්න බලන්නේ – මැතිවරණය ගැන සුජීවට ලැබුණු හෝඩුවාව,

@ බයිඩන්, ෂී ජින්පින්, පුටින් ඉන්නෙ ගොඩක් පහළින් රනිල් තමයි ලෝකෙට ලොක්කා – වජිර,

@ අලි සබ්‍රි රහීම්ගේ ජීප් රිය හැප්පෙයි. එක් පුද්ගලයෙකු රෝහලට,

@ කටකතා පතුරවා ජනතාවගේ ඡන්ද අයිතිය අහෝසි කරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න දෙන්න බැහැ – සජිත් කියයි,

@වෙළෙඳ ඇමති නලින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි !,

@ කෙහෙළියගේ නීතීඥ මනෝජ් ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වෙයි,

@ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක යුරෝපා සංගමයේ තානාපතිය හමුවෙයි.,

@ කරන්න පුළුවන් දේ කියල තියෙන්නේ.තදුරටත් ජනතාව පීඩාවට පත්කරන්න එපා – වර්ජනය ගැන ඇමති රමෙෂ් කට අරියි!

@ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය!

@ අටළුගම මියගිය දැරියගේ ඝාතකයාට බරපතළ වැඩ සහිත වසර 27ක සිරදඬුවම්!

@ ලාංකික විගමනික ශ්‍රමිකයන් සඳහා වන නිවාස වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත,

@ ඉන්දියාවේ පෙට්‍රොනෙට් LNG සමාගම ලබන වසරේ සිට ශ්‍රී ලංකාවට ගෑස් සැපයීමට සූදානමින්!

@ සිර මැදිරියේ සිටි සැකකරුවන්ට සයනයිඩ් මිශ්‍ර ආහාර ලබා දීමට තැත් කළ සැකකරුවන් 07ක් අත්අඩංගුවට!

@අධ්‍යාපන පද්ධතියට එක් වූ AI තාක්ෂණය,

@ තායිලන්තයේ හිටපු අගමැති Thaksin Shinawatra ට නිදහස,

@ ජාතික ක්‍රීඩාවේ කණිෂ්ඨ පුහුණු කාර්ය මණ්ඩලයට අලුත් පත්කිරීම්,

@ දඩල්ලේ ඇරඹෙන දෙවන ජාත්‍යන්තර සූරතාවලියේ සුදුසුකම් ලැබීමේ වට අද ඇරඹේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...