සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි , 14 කොළඹ (LNW):
@ උමා ඔය ගැන හිටපු ජනාධිපති මහින්ද කියූ දේ ,
@ එතුමා මොකක් හරි ගැටයක් ගහගන්න බලන්නේ – මැතිවරණය ගැන සුජීවට ලැබුණු හෝඩුවාව,
@ බයිඩන්, ෂී ජින්පින්, පුටින් ඉන්නෙ ගොඩක් පහළින් රනිල් තමයි ලෝකෙට ලොක්කා – වජිර,
@ අලි සබ්රි රහීම්ගේ ජීප් රිය හැප්පෙයි. එක් පුද්ගලයෙකු රෝහලට,
@ කටකතා පතුරවා ජනතාවගේ ඡන්ද අයිතිය අහෝසි කරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න දෙන්න බැහැ – සජිත් කියයි,
@වෙළෙඳ ඇමති නලින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි !,
@ කෙහෙළියගේ නීතීඥ මනෝජ් ඖෂධ අධිකාරියේ අධ්යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වෙයි,
@ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක යුරෝපා සංගමයේ තානාපතිය හමුවෙයි.,
@ කරන්න පුළුවන් දේ කියල තියෙන්නේ.තදුරටත් ජනතාව පීඩාවට පත්කරන්න එපා – වර්ජනය ගැන ඇමති රමෙෂ් කට අරියි!
@ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය!
@ අටළුගම මියගිය දැරියගේ ඝාතකයාට බරපතළ වැඩ සහිත වසර 27ක සිරදඬුවම්!
@ ලාංකික විගමනික ශ්‍රමිකයන් සඳහා වන නිවාස වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත,
@ ඉන්දියාවේ පෙට්‍රොනෙට් LNG සමාගම ලබන වසරේ සිට ශ්‍රී ලංකාවට ගෑස් සැපයීමට සූදානමින්!
@ සිර මැදිරියේ සිටි සැකකරුවන්ට සයනයිඩ් මිශ්‍ර ආහාර ලබා දීමට තැත් කළ සැකකරුවන් 07ක් අත්අඩංගුවට!
@අධ්‍යාපන පද්ධතියට එක් වූ AI තාක්ෂණය,
@ තායිලන්තයේ හිටපු අගමැති Thaksin Shinawatra ට නිදහස,
@ ජාතික ක්‍රීඩාවේ කණිෂ්ඨ පුහුණු කාර්ය මණ්ඩලයට අලුත් පත්කිරීම්,
@ දඩල්ලේ ඇරඹෙන දෙවන ජාත්‍යන්තර සූරතාවලියේ සුදුසුකම් ලැබීමේ වට අද ඇරඹේ,