(VIDEO):මුලින්ම එන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණයද? – ජනාධිපතිගේ අවසන් තීන්දුව මෙන්න

Date:

කොළඹ LNW: නියත ලෙසම ඔක්තෝම්බර් මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

කිසිලෙසකින්වත් ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණයක් නොපැවැත්වෙන බවද එජාප මහලේකම්වරයා සඳහන් කරයි.

කෙසේවෙතත් විධායක ජනාධිපති ධූරය ඕනෑම වේලාවක අහෝසි කිරීමට වුවද එකඟ බවයි ඔහු කියාසිටින්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...