(VIDEO):වෘත්තීය සමිති 72ක් වැඩ වරද්දී මුරුත්තෙට්ටුවේ හිමි වෙන වංගුවක් ගැහුවාද?

Date:

කොළඹ LNW: හෙද සේවයට බලපා තිබෙන ගැටළු පිළිබඳ ලිඛිතව ඉදිරිපත් කරමින් ඒවාට විසඳුම් දෙන ලෙස ඊයේ (13) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ජා කළ අතර එහිදී සිය ඉල්ලීම් ඉටුකිරීමට අවශ්‍ය කටයුතු සැලසීමට ජනාධිපතිවරයා මැදිහත් වූ බව අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසූහ.

තමන් වහන්සේ ඇතුළු සංගමයේ නියෝජිතයින් පිරිසක් එම සාකච්ජාවට සහභාගී වූ බවයි උන්වහන්සේ කියා සිටියේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීද එම ඉල්ලීම් සිදුකළ අතර වෙනසකින් තොරව එම ඉල්ලීම් ඉටුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...