(VIDEO):ආදරවන්තයන් වෙනුවෙන් ඩීන්ස් පාර මලින් සැරසෙයි!අදහගන්නත් බැරි මිලගණන්!

Date:

කොළඹ LNW: අදට (14) යෙදී තිබෙන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් කොළඹ ඩීන්ස් පාර රතු රෝස මලින් පිරි තිබෙන ආකාරය දක්නට ලැබුණි.

ඒ අනුව ඩීන්ස් පාරේ මල් අලෙවිසල් අද අමුතුම අසිරියකින් පිරී තිබුණි.

විවිධාකාරයෙන් සැකසූ මල් විවිධ මිල ගණන් යටතේ අලෙවියට තබා තිබෙන අතර එය බොහෝදෙනාගේ ආකර්ෂණය දිනාගෙන තිබේ.

තනි රෝස මලක් රු.300ත් 350ත් අතර මිලකට අලෙවි වන අතර ඉතා ඉහළ මිල ගණන් යටතේද මල් පොකුරු මිලදී ගැනීමේ හැකියාව සලසා ඇත.

අද රතු රෝස මල් වලට ඉතා හොඳ ඉල්ලුමක් තිබෙන බවද එම වෙළෙඳුන් පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...