සමගි ජන බලවේගයේ නව දිස්ත්‍රික් නායකයින් පත්කෙරේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගය දිස්ත්‍රික්ක 10ක් සඳහා නව දිස්ත්‍රික් නායකයින් පත්කර තිබේ.

මෙම දිස්ත්‍රික් නායකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (පෙබරවාරි 14) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සිදුකෙරිණි.

එම පත්වීම් ලැයිස්තුව පහතින් දැක්වේ.

ගම්පහ – හර්ෂණ රාජකරුණා
කළුතර – අජිත් පී. පෙරේරා
මාතලේ – රෝහිණී කවිරත්න
අනුරාධපුර – රෝහණ බණ්ඩාර
ගාල්ල – ගයන්ත කරුණාතිලක
මොනරාගල – රංජිත් මද්දුම බණ්ඩාර
පුත්තලම – හෙක්ටර් අප්පුහාමි
කුරුණෑගල – නලින් බණ්ඩාර
ත්‍රිකුණාමලය – ඉම්‍රාන් මහරූෆ්
කොළඹ – සජිත් ප්‍රේමදාස

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...