සින්නක්කර ඔප්පු ලබා දීම තාවකාලිකව නවතයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ (LNW):

සින්නක්කර ඔප්පු ලබා දීමේ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු හේතුවෙන් මෙතෙක් ක්‍රමවේදය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා පවසයි.

ඔහු සඳහන් කළේ , සමාජ සංරක්ෂණය, සුරක්ෂිතභාවය හා පවුල්වල පැවැත්ම සැළකිල්ලට ගනිමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...