එකතුවෙලා ඉල්ලුවත් එකපිට තියල පරද්දනවා!

Date:

කොළඹ LNW:විපක්ෂයට හැකිනම් එකතු වී ජන්දයට ඉදිරිපත්වන ලෙසත් එසේ එකතු වී ජන්දයට ඉදිරිපත්වුවද පරාජයට පත්කරවන බව ධීවර,ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

”විපක්ෂය කියන්නේ කවුද? සජිත් මහත්තයා,රනිල් වික්‍රමසිංහ මහත්තයා,මහින්ද මහත්තයා. මරු බඩු තුනක් එකතුවෙලා ඉන්නේ. මරු ලිප්ගල් තුන. ඔය ගිනිවතුර හට්ටියක් ලිප තියන්න තමයි එකතු වෙලා ඉන්නේ. පුළුවන් නම් එකතු වෙන්න. එකතු වෙලා ඉල්ලන්න. එකතුවෙලා ඉල්ලුවත් එකපිට තියල පරද්දනවා.” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...