ආයෝජන මණ්ඩලයෙන් නව ජංගම යෙදුමක්!

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමේ තවත් එක් පියවරක් ලෙස, ජංගම යෙදුමක් හඳුන්වා දී තිබේ.

මෙවන් ජංගම යෙදුමක් හඳුන්වා දෙනු ලබන්නේ ශ්‍රී ලංකාවේ පළමු වරට වන අතර, මෙමඟින් ආයෝජකයන්ට ආයෝජන ආශ්‍රිත තොරතුරු වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට මෙන්ම නව සන්නාම අත්දැකීමක් ලබා දීමට ඉඩ සලසා දී තිබේ.

ඇපල් ජංගම දුරකතන සඳහා : apple.co/3HZejzT

ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන සඳහා : bit.ly/3lCvIXt

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාපන්දුවෙන් වැඩකිඩ දැමූ ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්!

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW):  ඩේවිඩ් බෙකම් හට...

මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න කොලොන්න ප්‍රාදේශීය සභාවේ...

ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය බ්‍රිතාන්‍යයේ පැසසුමට!

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 06, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය...