වනිඳු හසරංගටත් කොරෝනා !

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගටත් කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ ඉදිරි සියලුම තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සතු සුපිරිම පන්දු යවන්නෙකු වන වනිඳු හසරංගත් නොමැතිව ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග තරගවැදීම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාම අභියෝගාත්මක වනු ඇති බව පෙනේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට!

කොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (08) සැලකිය...

අධ්‍යාපන ප්‍රමිතිකරණය සහ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් ‘අධ්‍යාපන සභාව’ වෙනුවෙන් පනත් කෙටුම්පතක්!

කොළඹ LNW:මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතිකරණය, වෘත්තීය සංවර්ධනය සහ ගුරු...

චන්දන සූරියආරච්චි ඇප මත මුදාහරියි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ජාතික ජන බලවේගයේ...