ෂෙහාන් මාලකට ඇප

Date:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණු සිවිල් ක්‍රියාකාරික ෂෙහාන් මාලක මහතා වෙත අද (15) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කර තිබේ.

ඒ, අද ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ෂෙහාන් මාලක මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ තැනැත්තෙක් වන අතර එම ප්‍රකාශයකට අදාළවයි නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගැනුණේ.

ඔහුව මෙලෙස බලහත්කාරී ලෙස අත්අඩංගුවට ගැනීම ගැන කතෝලික සභාවෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...

රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...