ජනාධිපතිවරණය : හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකාගෙන් විශේෂ ප්‍රකාශයක් !

Date:

විවිධ ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සහාය දීමට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තීරණය කර ඇති බවට පසුගිය දිනවල මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යය බව ඒ මහත්මියගේ කාර්යාලය නිවේදනය කරයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ කාර්යාලය අවධාරණය කර ඇත්තේ ඒ මහත්මිය පොදුජන ඒක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය භාරගන්නා බවට වාර්තා පළ වුවත් ඒ සම්බන්ධයෙන් ද ඇය මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...