පැල් රකිමින් සිටි පුද්ගලයකු වෙඩිල්ලක් පත්තු වීමෙන් මරුට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 15 කොළඹ (LNW): මුලතිව් පොලිස් වසමේ තන්නිමුරුප්පු කැලෑබද ප්‍රදේශයක දී වෙඩිල්ලක් පත්තු වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

මිය ගිය පුද්ගලයා සිය පුත්‍රයා සහ තවත් තිදෙනෙකු සමඟ පැලක රැඳී සිටිමින් කෑලෑව තුළ පැණි එකතු කිරීම සිදු කර තිබෙන අතර , එහි දී ඔවුන් සිටි පැලේ තිබූ ගිනි මැලයකට ඔවුන් රැගෙන ගිය ගිනි අවිය වැටීමෙන් එය ක්‍රියාත්මක වී තිබෙන බව පොලිසිය පවසයි.

පත්තු වූ වෙඩිල්ල මරණකරුට එල්ල වී ඔහු තුවාල ලබා ඇති අතර, රෝහල්ගත කිරීමට රැගෙන යාමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙන බවත්, වැඩිදුර විමර්ශන මුලතිව් පොලීසිය සිදු කරන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...