අද (15) විනිමය අනුපාත!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 15 කොළඹ (LNW): මහජන බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 307.44 සිට රු. 307.69 ක් සහ විකුණුම් මිල රු. 318.16 සිට රු. 318.41 කි.

කොමර්ෂල් බැංකුව : ඇ. ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල පිළිවෙලින් රු. 306.99 සහ රු. 317 ක් ලෙස සටහන් වේ.

සම්පත් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 308 සිට රු. 308.50 ක් සහ විකුණුම් මිල රු. 317 සිට රු. 317.50 කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...