ජනතා මුදල් කොල්ල කෑ අයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග විපක්ෂ නායක සජිත් පහදයි (VIDEO)

ජනතාවගේ මුදල් මංකොල්ල කෑ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්,ජනතාවගෙන් සොරාකන ලද මුදල් සියල්ල නැවත පවරා ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි..

අද ජන ජීවිත මත ආණ්ඩුව බර පටවන බවත්, දරාගත නොහැකි ජීවන මේ මෙදා හමුවේ ජනතාව බරපතළ අර්බුදයකට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ සිහිනය වන්නේ මේ රට විශිෂ්ට තැනකට ඔසවා තැබීම බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ මැතිවරණයෙන් පසු ඒ වෙනුවෙන් ගමන ආරම්භ කරන බවද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ මිහින්තලේ, නාච්චාදූව ජන රැලියට සහභාගී වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...