ශාක පදනම් වූ ආහාර වේලක, පුරඃස්ථ ග්‍රන්ථියේ පිළිකා සඳහා ප්‍රතිකාර ලබන පිරිමින්ගේ ලිංගික සෞඛ්‍යයට ඇති බලපෑම!

Date:

සටහන – නිපුනි ලියනගේ

පෙබරවාරි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව අධ්‍යයනයකින් පුරඃස්ථ ග්‍රන්ථියේ පිළිකා සඳහා ප්‍රතිකාර ලබන පුද්ගලයන් අත්විඳින අතුරු ආබාධ අඩු කිරීමට ශාක පදනම් වූ ආහාර සම්බන්ධ බව හෙළි විය.

පලතුරු, එළවළු, ඇට වර්ග සහ ධාන්‍ය බහුල ලෙස අනුභව කරන අතරතුර මස් සහ කිරි සීමා කිරීමෙන් ප්‍රතිකාර කිරීමෙන් පසු පිරිමින් අත්විඳින ලිංගික දුර්වලතා, මුත්රා පිටවීම සහ අනෙකුත් පොදු අතුරු ආබාධ අඩු කළ හැකි බව පර්යේෂකයෝ පවසති.

පර්යේෂණකින් මූලාශ්‍රයකින්, පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඇති පිරිමින් 3,500 කට වැඩි පිරිසක් පිළිබඳව සොයා බැලීය. විද්‍යාඥයින් ඔවුන්ව කාණ්ඩ පහකට වර්ග කළේ පිරිමින් ආහාරයට ගත් බව වාර්තා වන සත්ව හා ශාක පදනම් වූ ආහාරවල අනුපාතය අනුව ය.

පර්යේෂකයන් සොයා ගත් පරිදි, වැඩිම ශාක පරිභෝජනය කරන කණ්ඩායම අවම වශයෙන් පරිභෝජනය කරන කණ්ඩායමට සාපේක්ෂව ලිංගික ක්‍රියාකාරීත්වයේ මිනුම් වලින් 8% සිට 11% දක්වා ඉහළ අගයක් ලබා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...