*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

මේ වසරේ කෙටිකාලීනව උද්ධමනය පුරෝකථනය කරන ලද මට්ටමට වඩා ඉහළ යෑමේ අවදානමක්

024 වසරේදී මැදිකාලීනව උද්ධමනය එහි ඉලක්කගත මට්ටම වන 5% මට්ටම ආසන්නයේ ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

මේ වසරේ ජනවාරි මාසයේදී හඳුන්වාදුන් වැට් බදු සංශෝධනය සහ සැපයුම් අංශයේ සාධක අනුව කෙටිකාලීනව උද්ධමනය පුරෝකථනය කරන ලද මට්ටමට වඩා ඉහළ යෑමේ අවදානමක් පවතින නමුත් මැදි කාලීනව උද්ධමන පුරෝකථන සඳහා වන අවදානම් තුලනය වී පවතින බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම ආර්ථික වර්ධනය කෙටිකාලීනව මන්දගාමී මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන නමුත් ආර්ථිකය ක්‍රමයෙන් එහි විභව වර්ධන මට්ටම් කරා ළඟා වනු ඇති බවත් ශ්‍රී ලංක මහබැංකුව නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකා මහබැංකුව මේ බව ප්‍රකාශ කර ඇත්තේ 2024 පෙබරවාරි මුදල් ප්‍රතිපත්ති වාර්තාව එළිදක්වමිනි.

එම වාර්තාවේ සාරාංශය සඳහා මෙතැනින් යොමුවන්න.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan