රේගු නිලධාරීන්ගේ අකුරට වැඩ ක්‍රියාමාර්ගය අවසන්

Date:

ශ්‍රී ලංකා රේගුවේ වෘත්තීය සමිති විසින් ආරම්භ කර තිබුණු අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ.

ඒ, අද (16) පෙරවරුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

2020 වසරේ සිට අත්හිටුවා ඇති උසස්වීම් පටිපාටිය යළි ක්‍රියාත්මක කිරීම, රේගු මානව සම්පත් අංශයේ ප්‍රධානියා ඉවත්කිරීම, රේගු නිලධාරීන්ගේ අතිකාල සහ ත්‍යාග මුදල් ගෙවීම සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල් යටතේ පවතින ‘විශේෂ’ ගිණුම, මුදල් අමාත්‍යාංශය යටතේ පවතින මහා භාණ්ඩාගාරය වෙත පවරා ගැනීම වැළැක්වීම යනාදී ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රේගු වෘත්තීය සමිති මෙම අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගය දියත් කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...