(VIDEO)ෆොන්සේකා රනිල්ට හේත්තු වෙද්දී ලන්සාගෙන් මාලිමාවට ඇටෑක් එකක්!

Date:

කොළඹ LNW: LNW Inside Stories

ජනිත සෙනෙවිරත්නගේ නිව්යෝර්ක් කොළම ඇසුරින් මෙම විශේෂාංගය සකස් වන අතර දේශපාලන කරළියේ යටිපෙළින් සිදුව ඇති සිදුවීම් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකරනවා.

බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන දේවල්,අසන්නට,දකින්නට ලැබෙන දේවල් මෙන්ම ඒ සියල්ල ගොඩනැගෙන මේ යටිපෙළ කතන්දර ටික තමයි දේශපාලනයේ රසවත්ම කොටස කියල කිව්වත් වැරද්දක් නැහැ.

මේ තිරයෙන් පිටුපස කතන්දර ටික ගැන දැනගන්න LNW Inside Stories සමඟ එක්වෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටාෂියා – ඇමෙරිකාව දිනූ පදක්කම් තුනෙන් දෙකකම ලාංකේය සුවඳ තවරයි

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: පෑන් ඇමෙරිකානු යොවුන් තරගාවලිය පැරගුවේ...

ක්‍රීඩා අමාත්‍යංශයට අවදි වෙනවානම් කෙන් හාර්ඩ්න්ගේ මේ අදහස් මරු

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: මේ සටහන සමාජ මාධ්‍ය හරහා...

සිම්බාබ්වේට මුහුණ දෙන එක්දින කණ්ඩායම පිටත්ව යයි

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක්...

සොබාදහම වෙනස් ඇහැකින් දකින්නවුන් වෙනුවෙන් “Edition Hope”!

සටහන – පුලී අගෝස්තු 23, කොළඹ (LNW): පසුගිය වසර පහ...