රුසියාවට එරෙහිව හමුදාව යෙදවීමට ස්ටාමා සුදානම්

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යුක්රේනයේ දිගුකාලින ආරක්ෂාව වෙනුවෙන් රුසියාවට එරෙහිව සිය බටපිරිස් යෙදවීමට තමා අදහස් කරන බව එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමා ප්‍රකශ කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා මේබව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්රේන යුද්ධය නිමා කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබියේදී රුසියානු ජනාධිපති පුටින් හමුවීමට සුදානම් බව ප්‍රකශ කිරීමත් සමඟ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්ගේ නායකත්වයෙන් අද(17) පැරිසියේදී පැවැත්වීමට නියමිට යුරෝපා රටවල නායකයන්ගේ සමුළුවට පෙර සඳහන් කර තිබේ.

කෙසේ නමුත්, අද(17) දිනයේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් පැරිසියේ කැඳවන ලද රැස්වීමට ශ්‍රීමත් කීර් ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කය යන රටවල නායකයින් සමඟ යුරෝපීය කවුන්සිලයේ සහ යුරෝපීය කොමිසමේ සභාපතිවරුන් සහභාගී වීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රැවටෙන්න එපා. මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් – මහබැංකුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම...

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...