හතර අතට ඇදුණු වතු සේවක වැටුප් ප්‍රශ්නයත් අවසන්?

Date:

කොළඹ LNW:වතුසේවක දෛකින වැටුප ලෙස දැනට යෝජනා වී තිබෙන රු. 1700ක මුදල ලබා දීමට රජය මැදිහත්වෙන බව 2025 අයවැය මඟින් ප්‍රකාශ කර තිබේ.

ප්‍රධාන වශයෙන් තේ,පොල්,රබර් සහ පොල් යන ක්ෂේත්‍රයන්හි නියුතු කම්කරුවන් මිලියන 1.5කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කළ යුතු බවට රජය විශ්වාස කරන බවයි අයවැයේ දී කියවුණේ.

මේ අතර වතු නිවාස සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 4268ක් වෙන්කිරීමටද රජය කටයුතු කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ කාන්තාවක් මානව සහකරුවෙකු වෙනුවට ChatGPT කෘතීම සහකරුවෙකු සහේට ගනී!

සටහන – පුලී දෙසැම්බර් 19, කොළඹ (LNW):  කෘත්‍රිම බුද්ධියේ ආචාර...

ශ්‍රී ලංකා රජය IMF වෙතින් කළ ඉල්ලීමට ප්‍රතිචාර කෙබඳුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : දිට්වා' සුළි කුණාටුවෙන්...

පීඩාවට පත් ජනතාවට මේ දක්වා කිසිදු වන්දියක් ලැබිලා නෑ – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : රජය ආපදාවෙන් පීඩාවට...

විපක්ෂයේ අලුත්ම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ආපදාවත් සමඟ...