සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් පණිවුඩයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 17 කොළඹ (LNW): අස්වැසුම දෙවැනි අදියර සඳහා අයැදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේදි හැඳුනුම්පත අනිවාර්ය කර ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න පවසයි.

මෙම පියවර ගෙන ඇත්තේ, එකම පුද්ගලයා අයැදුම්පත්‍ර කිහිපයක් ඉදිරිපත් කිරිම වැළැක්වීමේ අරමුණින් බව පැවසේ.

පළමු අදියර යටතේ හැඳුනුම්පත අනිවාර්ය කර නොතිබූ බවද ඔහු සඳහන් කළ අතර, අස්වැසුම දෙවැනි අදියර සඳහා ලබන මස 15 වැනිදා දක්වා අයැදුම්පත් භාරගන්නා බවද පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්

සටහන - රුවන් නෙළුගොල්ල විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස්...

අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (23) උදෑසන 08.00 සිට දිවයින...

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...