*
Friday, May 3, 2024
spot_img

Latest Posts

වෛද්‍ය රුක්ෂාන් එනවනම් අපි එන්නේ නෑ, ජාතික රෝහලේ සෞඛය කාර්ය සහයකයින් දැඩි තීරණයක!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 17 කොළඹ (LNW): කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එම රෝහලට පැමිණෙන්නේ නම් රාජකාරී කටයුතු වලින් ඉවත් වන බව ජාතික රෝහලේ සෞඛය කාර්ය සහයකයින් පවසන බව වාර්තා වේ,

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සෞඛ්‍ය කාර්ය සහයකයින් පහත්කොට සලකන බවට චෝදනා කරමින් ඒ මහතා ඊයේ දිනයේ පැය ගණනාවක් කාර්යාලයේ සිරකර තබා ගැනීමට මෙම සේවකයින් ක්‍රියාකළ බවට වාර්තා විය.

ඒ අනුව , ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවක සංගමය සඳහන් කරන්නේ, බෙල්ලන මහතා ජාතික රෝහලට යළි පැමිණියහොත් තමන් සේවයෙන් ඉවත් වන බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan