අනුරාධා යහම්පත් දිලිත්ට අත දෙයි!

Date:

කොළඹ LNW:සභ්‍යත්ව රාජ්‍ය ගොඩනැගීම වෙනුවෙන් මව්බිම ජනතා පක්ෂයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ නැගෙනහිර ආණ්ඩුකාරධූරයේ අනුරාධා යහම්පත් මහත්මියද එක්ව සිටියි.

දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අද (17) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවති අතර යහම්පත් මහත්මියද එහිදී සමුළුව අමතන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...