පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹ විරෝධතාවක්! (PHOTO STORY)

Date:

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අද (18) මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ඊශ්‍රායලය විසින් පලස්තීනයට එරෙහිව ගෙන යන අමානුෂික ක්‍රියාපිළිවෙත වහාම නතර කර පලස්තීනයට යුක්තිය ඉටුවිය යුතු බවටයි ඔවුන් අවධාරණය කළේ.

ඇමරිකාව විසින් තවදුරටත් ඊශ්‍රායලය වෙත සහය දැක්විය යුතු නැති බවත් තවදුරත් එම මානුෂීය ඛේදවාචකය දිගුවක් විය යුතු නැති බවත් ඔවුන් අවධාරණය කරයි.

ඒ අනුව සිය ඉල්ලීම් සහිත සංදේශයක්ද තානාපති කාර්යාලය වෙත භාර දීම සිදුකරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න


සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/707/Free%20Palestine%20Protest%202025

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...