ඇමරිකානු ගැති ආර්ථික මොඩලයෙන් රට දැන් මිදිය යුතුයි – අතුරලියේ රතන හිමි

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 18 කොළඹ (LNW): ජනතාව තමන් වහන්සේ හඳුනාගෙන ඇත්තේ ජාතිකවාදී සිංහල බෞද්ධ කොටි විරෝධියෙකු ලෙස යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමි කියා සිටී.

නමුත් උන් වහන්සේ පවසන්නේ, සිය මතවාදය එය නොවන බවත් ඒවා කාලීනව පැන නැඟුණු ප්‍රශ්න බවයි.

රතන හිමි සඳහන් කළේ, සිය මතවාදය ජනතාව මූලික කරගත් ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැඟීම බවත්, බටහිර ඇතුළු වෙනත් රටවල් මත යැපෙන ඇමරිකානු ගැති ආර්ථික මොඩලයෙන් රට දැන් මිදිය යුතු බව ද අතුරලියේ රතන හිමි විසින් අවධාරණය කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්ඔය සුළු ගංවතුර තත්ත්වයක් – මඩකලපුවට ගංවතුර අවදානමක්!

කොළඹ LNW:ගල්ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ මේ වනවිට සුළු...

Sri Lanka Economic Summit 2025 දෙසැම්බර් 2 සහ 3 යන දිනවලදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : දෙසැම්බර් 2 සහ...

“වසරේ ගෝලීය වෙළඳ නාමය”බ්‍රවුන්ස් SUMO WORLD රන් සම්මානයෙන් පිදුම් ලබයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : බ්‍රවුන්ස් කෘෂිකර්මාන්තය මෑතකදී...

දෑස නොපෙණුනත් ක්‍රිකට්වලින් ලෝකය ජය ගත හැකියි – 0714098507 හෝ 0773589997 දුරකථන අංක අමතන්න

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: වැඩි පෙණුමක් නැතුව වැඩි...