දකුණේ තවත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මිද්දෙනිය ප්‍රදේශයේදී ඊයේ (පෙබරවාරි 18) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ තවත් අයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

T56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීනයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08)...

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල්ගෙන් ඉල්ලීමක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ...

දිට්වා සුළි කුණාටුව මැදත් සචාරකයින් ඇවිත්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම මැදද විදෙස් සංචාරකයින් 25,000කට...