ගනේමුල්ලේ සංජීව ඝාතනය : ප්‍රධාන සැකකරු අත්අඩංගුවට !

ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඔහුව පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති ඔහු 34 හැවිරිදි අයෙකි.