වැඩ තහනමට එරෙහිව පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සටහන – රුවන් නෙළුගොල්ල

සාධාරණ පරීක්ෂණයකින් තොරව තමා වැඩ තහනමකට ලක්කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

කතානායකවරයා, පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය, සභානායක බිමල් රත්නායක ඇතුළු 14 දෙනකු මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර ඇත.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව විසින් චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කරන ලද්දේ 2026 ජනවාරි 23 වනදා ය. ඒ, ඔහු ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අදාළ තනතුර ලබාගෙන ඇති බවට චෝදනා කරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලයදීර්ඝ කරයි!

කොළඹ LNW:විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය 2026 දෙසැම්බර්...

ඇතුල්කෝට්ටේ පිහිටි නිපෝන් මාවත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට පැවරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20 , කොළඹ LNW : ශ්‍රී ජයවර්ධනපුර...