*
Friday, April 26, 2024
spot_img

Latest Posts

තෙල් මිල අනිවාර්යයෙන් ඉහළ යනවා – තිස්ස (VIDEO)

තෙල් මිල ඉහළ යාම වැළැක්විය නොහැකි අතර එය අනිවාර්යයෙන්ම සිදුවන බවත් IOC සමාගමට තෙල් මිල වැඩි කිරීමට රජය ඉඩ දී තිබෙන්නේ එම අරමුණින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

IOC සමාගමට මිල වැඩි කිරීමට ඉඩ දී ඒ පසුපස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යන බව පැහැදිලි බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ බව මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසා තිබෙන බවද හෙතෙම කියා සිටියි.

නමුත් ප්‍රශ්නය වන්නේ තෙල් වෙළෙඳාමෙන් රටක් පාඩු ලබන්නේ කෙසේද යන්න බව මන්ත්‍රීවරයා මතුකර සිටියි.

පවතින ප්‍රශ්නය වන්නේ නාස්තිය,හොරකම්,දූෂණය සහ අධික ලෙස ජනතාවගෙන් බදු අයකර ආණ්ඩුව හම්බකරගැනීම බවද අත්තනායක මහතා පෙන්වාදෙයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan