*
Friday, October 18, 2024
spot_img

Latest Posts

ගෙවී ගිය දවසේ Daily News @8 ප්‍රවෘත්ති සිරස්තල (02/18)

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 19 කොළඹ (LNW):

@ ජනතාවට පටි තද කරගන්න කියා මහබැංකු නිලධාරීන් ලක්ෂ හතෙන්, පහෙන් පඩි වැඩි කරගෙන – ගොඩහේවාගෙන් චෝදනා

@ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යන්නේ අනුරගේ ජයග්‍රහණයට බයේ – නලින්ද

@ දෙමාපියන්ට දරුවන් එපා වෙලා. දරුවන්ට දෙමාපියන් එපා වෙලා. එකිනෙකාට, එකිනෙකා එපා වෙලා, අපි මේක වෙනස් කරමු – හරිනි අමරසූරිය කියයි.

@ ඇමරිකානු ගැති ආර්ථික මොඩලයෙන් රට දැන් මිදිය යුතුයි – අතුරලියේ රතන හිමි පවසයි.

@ ජාතික රෝහලේ නීති විරෝධී වැඩ කරන්නේ කවුද කියලා ළඟදීම හෙළිවෙයි – සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය කියයි.

@ 2024 වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙට ඇරඹෙයි

@ මත්වන ද්‍රව්‍ය දරුවන් සමීපයේ තියන්න එපා – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරාගෙන් අවවාදාත්මක නිවේදනයක්.

@ වියළි කාලගුණයත් සමග දෛනික විදුලි ඉල්ලුම වැඩිවෙලා, අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න- ලංවිම අනතුරු අඟවයි.

@ අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අවසන් කටයුතු 20 වන අඟහරුවාදා

@ ජපානය ලොව ප්‍රථම ලී චන්ද්‍රිකාව දියත් කිරීමට සැරසේ.

@ චීනය ලබා ඇති ජයග්‍රහණ විශිෂ්ඨයි ඩෙනිස් ෆ්‍රැන්සිස් කියයි,

@ ZELENSKY ගෙන් හදිසි ආයාචනයක්.

@ මහනුවර ක්‍රීඩා සමාජ පිරිමි කණ්ඩායම සහ යුද හමුදාව කාන්තා කණ්ඩායම නිපොන් ජාතික රගර් ලීග් සූරතාවය රැක ගැනීමේ සටනට අද

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan