මාවුස්සා කැලේ ජලාශයට ඉහළින් වන වගා රක්ෂිතයේ ගින්නක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 19 කොළඹ (LNW): රිකාටන් රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම රක්ෂිත්ස්‍ය්ස් මාවුස්සා කැලේ ජලාශයට ඉහළින් පිහිටා ඇති අතර, රිකාටන් කදුවැටියට ඉහළින් පිහිටි වන වගා රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබා තිබෙන බව වාර්තා වේ.

මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හා දැඩි සුළං හේතුවෙන් ගින්න සීඝ්‍ර යෙන් පැතිර යමින් පවතින බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ, මෙම රක්ෂිතයෙහි ගෝනුන්, මුවන්, කදුරක කොටි මෙන්ම තවත් වන සතුන් රැසක් ජීවත්වන අතර සතුන් දඩයම් කිරීමේ අරමුණෙන් හෝ විනෝදාස්වාදය සදහා කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...