දරුවන්ද රැගෙන මත් කුඩු විකුණූ අරුම පුදුම දෙමව්පියෝ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 19 කොළඹ (LNW): ඉතා සූක්ෂම ලෙස තම කුඩා දරුවන් දෙදෙනෙකු සමග අත්‍යවශ්‍ය කටයුතු වලට ගමන් ගන්නා අයුරු අඟවමින් හෙරොයින් ජාවාරමක යෙදුණු යුවලක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇත,

පොලීසිය පවසන්නනේ, දඹදෙණිය ප්‍රදේශයේ සිට වෙන්නප්පුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කරමින් මෙම යුවල සූක්ෂම ලෙස ජාවාරමේ යෙදී ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලැබුණු තොරතුරක් මත කුඩා දරුවන් දෙදෙනාත් සමග ත්‍රි රෝද රථයකින් ගමන් කරමින් සිටි මෙම යුවල හෙරොයින් ග්‍රෑම් 21 යි මිලිග්‍රෑම් 100ක් සමග අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව පොලීසිය සමත්ව Atha.

මූලික විමර්ශන වලදී හෙළිවුණේ, ඔවුන් ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් අලෙවිය සිදුකර ඇති බවයි,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...