අදත් එදා කණ්ඩායමම

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 19 කොළඹ (LNW): ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවත්වෙන් දෙවන විස්සයි විස්ස තරගයට ද පළමු තරගයට ක්‍රීඩා කළ ජයග්‍රාහි කණ්ඩායමම ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.


පළමු තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 4 ක සියුම් ජයග්‍රහණයක් ලැබූ අතර එහිදී වඩාත්ම කැපී පෙණුනේ කණ්ඩායමක් ලෙස අවසාන පන්දුව තෙක්ම විශ්වාසයෙන් සටන් කිරීමට ඔවුන් තුළ තිබුණ අධිෂ්ඨානය ය.ඒ ජයග්‍රහණය වෙනුවෙන් කරන කැපවීම නිසාම 18 වන ඕවරය නිමා වන මොහොතේදී ත් ඇෆ්ගනිස්තානයට වැඩිපුර වාසි හිමි වී තිබූ තරගය 19 වන ඔවරයේ මතීහ පතිරණගේ ඕවරයෙන් කණපිට හරවා ලකුණු 4 ක ජයක් කරා රැඟෙන යන්නට ශ්‍රී ලංකාවට හැකි විය.ජයග්‍රාහී තරගයේදී නැවත භාර දෙන පන්දුව ආවරණයේදී දැක් වූ දුර්වලකම මේ තරගයේදී විසඳාගෙන තරග කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළහොත් වඩාත් පහසුවෙන් තරගයට මුහුණ දීමට හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...