අවදානම් ගමනකට පෙර මදක් සිතන්න…

Date:

උඩුදුම්බර පොලීසිය ලැබුණු තොරතුරකට අනුව උඩුදුම්බර නකල්ස් රක්ෂිතයට අයත් ගැරඩිගල කන්ද තරණ කිරීමට ගොස් අතමංව සිටි තරුණ තරුණියන් 33 දෙනෙකු නිරුපද්‍රිතව මුදාගෙන තිබේ. අදාළ කන්ද තරණය කිරීමට ගොස් සිටි පිරිසක් අධික වර්ෂාව සහ මීදුම හේතුවෙන් නැවත පැමිණීමට නොහැකි වී අතරමංව ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව පොලිස් නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන් සහ යුද හමුදාව එක්ව, එම පිරිස සොයා මෙහෙයුමක් ආරම්භ කල අතර එහිදි අතරමංව සිටි තරුණයන් 31 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකු නිරුපද්‍රිතව මුදාගැනීමට හැකිව ඇත.

ඔවුන් මහනුවර, හෝමාගම, කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...