ඉන්ධන නොමැතිව බලාගාර දෙකක් අක්‍රියයි. මෙගාවොට් 370ක් අහිමි වෙයි !

Date:

සපුගස්කන්ද සහ යුගදනවි යන විදුලි බලාගාර දෙක ඉන්ධන නොමැති වීමෙන් අක්‍රිය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (20) දිනයේ ජාතික පද්ධතියට අහිමි වී ඇති විදුලි ධාරිතාව මෙගාවොට් 370ක් බව සඳහන්. ඒ, යුගදනවි බලාගාරයෙන් මෙගාවොට් 270ක් සහ සපුගස්කන්ද A හා B බලාගාරවලින් මෙගාවොට් 100ක් වශයෙනි.

අද දහවල් කාලයේදී මෙම හිඟය ජල විදුලියෙන් ආවරණය කරගන්නා නමුත් රාත්‍රී කාලයේදී මෙයින් විදුලි සැපයුමට බාධාවක් විය හැකි බවයි වාර්තා වන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවා රෑ දෙකටම සූදානමින් හැඩ වෙන එස්එස්සී

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: කොළඹ එස්එස්සී පිටිය විස්සයි...

පොල් අපනයනයෙන් තැබූ වාර්තාව!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : මෙරට පොල්...

හතර වරම් ගහන හතර කවුද? ශම්මිගෙන් ක්‍රිකට්වලට විරුද්ධ පාර්ශවය ගැන උණුසුම් ප්‍රකාශයක්

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: නවීකරණය වෙමින් පවතින කොළඹ...