දේශීය ටින්මාලු නිශ්පාදනයේ වර්ධනයක්

Date:

දේශීය ටින් මාලු හිඟයකින් තොරව සිංහල අවුරුදු සමයේ වෙළඳපොළට අවශ්‍ය ටින් මාලු ස්ථාවර හා සාධාරණ මිලකට මිල පවත්වාගෙන යාමටත් , ප්‍රමිතිය පිළිබඳ සැලකිලිමත් වීම, තව දුරටත් නිශ්පාදන ධාරිතාව වර්ධනය කිරීමටත් සහ සියලුම ටින් මාලු කර්මාන්ත ශාලා ධීවර දෙපාර්තමේන්තුවේ නියාමනයට ලක් කිරීම පිළිබඳ රජය විශේෂ සැලකිල්ලක් දක්වයි.

පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසය වනවිට ටින් මාලු අවශ්‍යතාවය 80% ක් දේශීයව නිශ්පාදනය කිරීමට ධාරිතාවය වැඩිකර තිබූ අතර මේ වනවිට 100% ක් එම අවශ්‍යතාවය සම්පූර්ණ කර ඇති බව ටින් මාලු කරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව 2019 වර්ෂයට සාපේක්ෂව පසුගිය වසරේ 76% කින් ටින් මාළු ආනයනය අඩු කිරීමටත් , 2020 වසරට සාපේක්ෂව 66% කින් ටින් මාළු ආනයනය අඩු කිරීමට ද හැකි වූ අතර මේ වසරේදී තව දුරටත් අඩුවනු ඇත.

2019 වසරේ රුපියල් මිලියන 14 ක ටින් මාලු මෙරටට ආනයනය කර තිබුණි .
දේශීය දේ අගයන , දේශීයත්වයට ගරු කරන වත්මන් රජය දේශීය කර්මාන්ත නගා සිටුවීමට විශාල උත්සාහයක් දරයි. එහි ප්‍රතිඵල මේ වනවිට ලැබෙන අතර විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබී ඇත.

සැබෑ නායකත්වය යනු මෙයම නොවේද???

රෂිකා සඳමාලි හෙන්නායක Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් නිවාඩුව දීර්ඝ වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27,කොළඹ LNW : කලින් සැලසුම් කළ...

උසස් පෙළ උත්තර ගුවනින්

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: ජිවිතයේ අති විශේෂ අධ්‍යාපනික...

සුමාත්‍රා හි භූ කම්පනයක්: ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උදෑසන 10.26ට පම...

සෙනසුරාදත් උසස් පෙළ විභාගය අවලංගුයි – විභාගය පැවැත්වෙන දින මෙන්න!

කොළඹ LNW: සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය...