Onmax DT දැවැන්ත වංචාවේ ප්‍රධාන සැකකරුවෙක් ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එයි !

Date:

රුපියල් කෝටි සිය ගණනක Onmax DT වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන ගයාන් වික්‍රමතිලක නමැත්තා ඩුබායි රාජ්‍යයේදී අත් අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරටට රැගෙන විත් තිබේ.

නීතිවිරෝධී පිරමීඩ ක්‍රමයකට ජනතාවගෙන් මුදල් රැස් කරමින් සිදුකළ මෙම දැවැන්ත වංචාවේ පරිගණක දත්ත ගබඩාව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ මෙම සැකකරුට ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමට වෙන් කළ මුදල් ගැන නව තීරණයක්!

කොළඹ LNW:ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමට...

ගාල්ල මහ නගර සභාවේ ගාලගෝට්ටියක්. 05ක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා...

කොළඹ අයවැය: පාන් ගෙඩියට අයිසින් ගාලා පාන් කවන්න බැහැ. අදත් පරද්දනවා – ඒකාබද්ධ විපක්ෂය

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අද (31) දිනයේදීත් කොළඹ මහ නගර...

එළැඹෙන වෙසක් පොහෝ දිනයෙහි වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW: මෙවර වෙසක් පුර පසලොස්වක...