මාලිමාවට කෝටියක් – ත්‍රීරෝද රථයකට ලක්ෂ 20ක් !

Date:

වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමග ඩේවිඩ් පීරිස් සමාගම නැවතත් ත්‍රීරෝද රථ ආනයනය කිරීම ආරම්භ කර තිබේ.

ඒ අනුව ඔවුන් පෙර ඇනවුම් භාරගැනීම සඳහා දැන්වීම් පළකර ඇත.

එහි දැක්වෙන්නේ නවතම ත්‍රීරෝද රථයක මිල රුපියල් 1,995,000 ක් බවයි.

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ත්‍රීරෝද රථ රියදුරන් මහත් සහායක් දුන් අතර ඔවුන් මැතිවරණ සමයේ “මේ පාර අපි මාලිමාවට” සහ “මාලිමාවට කෝටියක්” යනුවෙන් සඳහන් ස්ටිකර් සිට ත්‍රීරෝද රථවල අලවාගෙන ප්‍රචාරක කටයුතු සිදුකරනු දක්නට ලැබිණි. දැන් ඔවුන්ට ඒ ස්ටිකරයේ සඳහන් අගයෙන් පහෙන් එකකට නවතම ත්‍රීරෝද රථයක් මිලදී ගැනීමේ අවස්ථාව හිමිව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...