කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල දර්ශකයන්හි වෙනසක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 21, කොළඹ (LNW):

අද (21) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක 30.34කින් ඉහළගොස් ඇත.

එය ප්‍රතිශතාත්මක ලෙස 0.18 %ක ඉහළ යාමක් වේ. මෙම ඉහළ යාමෙන් පසු ඒකක 16889.31 කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 3.5 ක් ලෙස වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...

බංග්ලාදේශයේ හිටපු නායිකාවට සමුදීමට විශාල ජනකායක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු නායකයාට...