දිස්ත්‍රික්ක 4ක ප්‍රදේශ රැසකට නායයෑමේ රතු නිවේදන – ජනතාවට ඉවත් වන්නැයි දැනුම් දීමක් !

පවතින අධික වර්ෂාපතනය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 4කට නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව,

මහනුවර දිස්ත්‍රික්කය:

  • යටිනුවර
  • ⁠දොළුව
  • ⁠උඩුදුමබර
  • ⁠ගඟ ඉහල කෝරලේ

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • අරණායක
  • ⁠යටියන්තොට
  • ⁠මාවනැල්ල
  • ⁠දෙහිඕවිට
  • ⁠කෑගල්ල

මාතලේ දිස්ත්‍රික්කය:

  • උකුවෙල
  • ⁠රත්තොට
  • ⁠අඹන්ගඟ කෝරලේ
  • ⁠ලග්ගල පල්ලේගම
  • ⁠විල්ගමුව

රත්නපුර දිස්ත්‍රික්කය:

  • රත්නපුර

යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ත්‍රීව්‍ර බෑවුම් සහිත ප්‍රදේශවල නායෑම් ඇතිවිය හැකි බැවින් එවන් ප්‍රදේශවල සිටින ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසයි එම සංවිධානය දැනුම් දී ඇත්තේ.

තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනකට ද අදියර එක සහ අදියර දෙක මට්ටමේ අනතුරු හැඟවීම් නිකුත් කර ඇති අතර එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර්...

හෝමාගම පොලිස් කූඩුවේ සිටි තරුණයකු මරුට. ඥාතීන්ගෙන් පොලීසියට දැඩි චෝදනා

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත හෝමාගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන...

ලංකා IOC ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...