Breaking News- නව-තුර්කි භූමිකම්පාව හේතුවෙන් Hatay හි සුන්බුන් යට තවමත් මිනිස්සු!

Date:

මාරාන්තික භූමිකම්පාවක් කලාපය විනාශ කර සති කිහිපයකට පසු දකුණු තුර්කියේ රිච්ටර් මාපක 6.4 ක භූමිකම්පාවක් ඇති වී ඇති බවට විදෙස් මාධ්‍යවාර්තා කරයි.

දේශීය වේලාවෙන් 20.04 ට පමණ යම් කම්පනයක් සිදු වූ බව තුර්කියේ ආපදා සහ හදිසි ඒජන්සිය අෆාඩ් වාර්තා කරයි.

පෙබරවාරි 6 වැනිදා රික්ටර් මාපක 7.8 ක භූමිකම්පාවක් ඇති වූ අතර, තුර්කියේ සහ සිරියාවේ 44,000 කට වැඩි පිරිසකගේ ජීවිත බිලි ගැනීමට එය සමත්විය.

මෙම නවතම භූමිකම්පාවෙන් පසු මිනිසුන් සුන්බුන් යට සිරවී තවමත් සිටින බව දකුණු තුර්කියේ Hatay හි නගරාධිපතිවරයා ප්‍රකාශයක් ඉදිරිපත් කරයි.

නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...