*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

පාලිතගේ වැඩේ ගම්මන්පිලම බාර අරන්. තෙල් හිඟවෙන්නේ ඒකයි – පතිරණගෙන් චෝදනා !

ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් උද්ගතවී ඇත්තේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා ඉන්ධන හිඟවෙනු ඇති බවට දින දෙකෙන් දෙකට ප්‍රකාශ නිකුත් කරමින් සිටින අතර එම ප්‍රකාශ මගින් කලබලයට පත්වන ජනතාව කඩිමුඩියේ ඉන්ධන පුරවාගැනීම නිසා පිරවුම්හල්වල ඉන්ධන අවසන් වන බවයි පතිරණ මහතා පෙන්වා දෙන්නේ.

ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහන පහතින් දැක්වේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan