*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

ඉඩමක ප්‍රශ්නයක් නිසා පොහොට්ටු මන්ත්‍රී ගයාෂාන්ට දැඩි විරෝධයක්. පහරදීමක් ගැනත් චෝදනා (VIDEO)

හම්බේගමුව, මයිලවෙල ප්‍රදේශයේ පිරිසක් විසින් වසර 20ක් තිස්සේ භුක්ති විඳි ඉඩමකින් ඔවුන්ව ඉවත් කිරීම සඳහා JCB යන්ත්‍රයක් ද රැගෙන පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්ද මහතාට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

සිය ආධාරකරුවන් පිරිසක් ද සමග පෙරේදා (19) දිනයේදී ඒ මහතා එහි ගොස් තිබුණු අතර එක් පුද්ගලයෙකු සිද්ධිය වීඩියෝ පටිගත කළ කාන්තාවකට පොරවක මිටෙන් පහරදෙන ආකාරය ද පටිගත වී තිබිණි. එමෙන්ම ගයාෂාන් මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් තමන්ට පහරදුන් බවට තවත් අයෙකු එහිදී චෝදනා කරන ආකාරය ද දක්නට හැකි ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan