Thursday, February 2, 2023
spot_img

Latest Posts

පවර් කට් කාලසටහන වෙනස් වෙයි – අද සිට පැය දෙකක් අඳුරේ

අද දිනයේදී විදුලිය කප්පාදු කරන කාලසටහන සංශෝධනය කර තිබෙනවා. ඒ් අනුව අද පස්වරු 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය දෙකක කාලයක් බැගින් විදුලිය අත්හිටුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඊයේ එම කොමිසම ප්‍රකාශ කළේ අද දිනයේදී පැයක කාලයක් පමණක් විදුලිය කප්පාදු කරන බවයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.