සෞභාග්‍යයේ කළුවර දැක්ම : ඊයේටත් වඩා අද විදුලිය කැපේ

Date:

බලාගාර සඳහා ඉන්ධන හිඟවීම හේතුවෙන් මෙගාවොට් 541ක විදුලි ධාරිතාවක් අහිමි වී ඇති බැවින් අද දිනයේ කොටසකට පැය දෙකකුත් තවත් කොටසකට පැය තුනකුත් වශයෙන් දිවයින පුරා විදුලිය කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ අනුව, A B C යන කාණ්ඩ සඳහා අද පස්වරු 4.30 – 10.30 අතර කාලය තුළ පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

සෙසු කාණ්ඩවලට එම කාලසීමාව ඇතුළත පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකිරීමට තීරණය කර තිබේ.

දිවයින පුරා විදුලි කප්පාදුව ඊයේ දිනයේ සිට ආරම්භ කෙරුණු අතර ඊයේ දිනයේදී විදුලි කප්පාදුව කෙරුණේ දිවයිනේ සියලුම කලාප සඳහා පැය දෙකක් බැගිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...