මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගය යළි දීර්ඝ කරයි

0
407

මහජනතාව‌ගේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ආඥාවක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා නිකුත් කළ ආඥාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේය.

මීට පෙර අවස්ථා ගණනාවකදී මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි.

මහජන ආරක්ෂා ආඥා පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ආඥාව නිකුත් කර තිබේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here