පාසැල් පෙළ පොත් සහ පාසැල් නිල ඇඳුම් සිව්ගුණයකින් ඉහළට ..

Date:

වසරක් තුළ පාසැල් පෙළ පොත් සහ පාසැල් නිල ඇඳුම් සඳහා වැයවන මුදල සිව්ගුණයකින් ඉහළ ගොස් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

තවදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ පෙළපොත් මුද්‍රණයට ඉකුත් වසරේ රුපියල් බිලියන 4.5 ක් වැයවුවද මේ වසරේදී එම මුදල රුපියල් බිලියන 16 ක් දක්වා වැඩිවී ඇති බවයි.

පාසැල් නිල ඇඳුම් සඳහා ඉකුත් වසරේ රුපියල් බිලියන 3 යි දශම 5 ක මුදලක් වැයවුවද මේ වසරේදී එම මුදල රුපියල් බිලියන 12 ක් දක්වා වැඩවී ඇති බව අමාත්‍යවරයා පවසයි .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ...

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර!

කොළඹ LNW:කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල...

*අත නොපාන මලල ක්‍රීඩාවක් අනාගතයට අවශ්‍යය කර තිබේ.

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: දේශපාලනය වගෙම තමයි ක්‍රීඩාවෙ...

දරුවන්ගේ නිහඬ මාරයා : screen time හෘදයාබාධ හා පරිවෘත්තීය අවදානමට අත වනයි

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : ළමුන් සහ නව...