වසන්ත මුදලිගේ ඇතුළු 57 දෙනෙකු අත්අඩංගුවට …

Date:

අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාව යටතේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස විසින් විරෝධතාවයක් පවත්වන අතරතුරදී වසන්ත මුදලිගේ ඇතුළු 57 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 48ක් ද සිටින බව සඳහන් .

අමාත්‍යංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිස බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු යළි ආරම්භ කරන ලෙස හා අත්අඩංගුවට ගෙන ඇති ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස බල කරමින් විරෝධතාවයේ නිරතවී ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...