ජනපති පිස්සුවෙන් හැසිරෙනවා – මැතිවරණයට වැට බඳින කුමන්ත්‍රණකරු මෙන්න!

Date:

◾මැතිවරණයට වැට බඳින කුමන්ත්‍රණකරු ජනාධිපතියි.

◾විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්!

ජනාධිපතිවරයා පිස්සුවෙන් මෙන් නන්දොඩවන බවත්,මැතිවරණයක් නැතැයි ප්‍රකාශ කරමින් ඔහු උමතුවෙන් මෙන් හැසිරෙන බවත්, මැතිවරණයක් නැත්නම්, නැති මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා දුන්නෙ කෙසේදැයි ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නාමයෝජනා කැඳවීමේ දින නම් කොට,මැතිවරණ පවත්වන දිනය නම් කොට සියල්ල තීන්දු කොට තිබියදීත් ජනාධිපතිවරයා පිස්සු කතා කියමින්, විකෘති ලෙස හැසිරෙන බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට දමා මැතිවරණ නවත්තන මහමොළකරු වෙන කිසිවෙක් නොව ජනාධිපතිවරයා බවද පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවරයින්ටත් විශ්‍රාම වැටුපක්!

කොළඹ LNW: ධීවර ප්‍රජාව වෙත විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට...

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...