මත්ද්‍රව්‍ය වැරදි නිසා දරුවන් 1000ත් 1500ත් අතර පිරිසක් බන්ධනාගාරගතවෙලා!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 23 කොළඹ (LNW): 65% ක ප්‍රතිශතයක් බන්ධනාගාරගතව සිටින්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට චෝදනා ලැබූවන් බව,බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා කියයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, එමෙන්ම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් දරුවන් 1000ත් 1500ත් අතර පිරිසක් බන්ධනාගාරගතව සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග ගැටුම් හමුවේ ඉන්ධන වෙත ලැබෙන සහනය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉන්ධන මිල...

“අලුත් රටක් හැදීමට දියුණු මානවයෙකු බිහි කළ යුතුයි – පෙරපාසල එහි ප්‍රධානම පදනමයි” : අමාත්‍ය චතුරංග

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ප්‍රජා ඵලදායිතා ප්‍රවර්ධන...

යෝෂිතගේ නේවි නඩුව : පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින නියම කෙරේ

නිසි සුදුසුකම් සපුරා නොතිබියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ...

ශිරන්තිට Angiogram පරීක්ෂණයක් සිදු කළා තවම සැත්කමක් සිදු කර නෑ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : හිටපු ජනාධිපති බිරිඳ...